PENELITIAN

Research, Science and Technology

12 comments on “2021/07/27–zoom ධර්ම දේශනය හා ධර්ම සාකච්චාව

  1. Its only after listening to Siri Saddharmaya that we came to know how the Patichha Samuppada Dharmaya is applicable to our lives and each and every action either Sankaara or Kriyaa sith.We were earlier blind and never heard the step by step way to achieve Pragnaa wimukthiya / Nibbana.Saadu!!!!!Siyaluma apage Sirii saddharmaye deshakanaayan wahanselaage Uthum sevaya athishayin Agaya karami.

  2. ආර්‍යයන් වහන්සේට කායික නිදුක් නිරෝගී භාවය අධිෂ්ඨාන කරමි.මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා !!

  3. Oba wahaseta kaika nirogee suwaya ha deergausha adistanaya karami. Siyalu loka siyalu sathwayanta yahapathaka sethakma santhiyakma sansimakma wewa! Mamada siyalu loka siyalu sathwayo parama nibbana suwayen suwapath wewa ! Sadu sadu sadu

  4. පටිච්ච සමුප්පාදය අවිද්‍යා පච්චයා සංඛාර වශයෙන් පදවැල් මුමුනමින් සජ්ඣායනා කර නිවන සෙවූ අපට එහි පරමාර්ථය පෙන්වාදී පටිච්ච සමුප්පාදය ප්‍රායෝගිකව භාවිතා කරමින් නිවන් මඟට පිවිසෙන ආකාරය ඉතාම සරලව පෙන්වා දෙන අරිය උතුමන් වහන්සේට ශාරීරික නිරෝගීතාවය වේවා .!!!🙏🙏🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Liên quân mobile